Sunday, April 10, 2016

Installation and Setup MPLAB IDE + HI-TECH PICC LITE Compiler

ඔයාල MPLAB  8 X හරහා C code එකක් compile කරනකොට "No Source File" වගේ Error එකක් එනවනම් ඒ කියන්නේ ඔයාගේ MPLAB එකට C Compiler එකක් install කරලා නැ කියන එක.
සාමාන්නයෙන් MPLAB 8X එකට C Compiler එක manually  install කරන්ඩ ඕනේ. කොහොමම උනත් දැන්  Microchip සමාගම MPLAB 8 versions වලට support කරන එක නවත්තල තියන නිසා එගොලන්ගේ Software  Archives එකෙන් HI-TECH PICC LITE එක නොමිලේ download කරගන්ඩ බෑ. ඒ නිසා පහල තියෙනේ link ඔයාලට පාවිච්චි කරන්ඩ පුලුවන්.

Links :
Source 01
Source 02

මීට අමතරව ගොඩක් C Compiler වලට MPLAB support කරනවා.

Step 01 : picclite-setupnew.exe step එක run කරන්ඩ.

Step 02 : සාමාන්ය පරිදි steps follow කරන්ඩ.

Step 03 :

Step 04 : MPLAB IDE එක run කරන්ඩ.

Step 05 :


Step 06 :

HI-TECH Assembler (picc.exe),  HI-TECH C Compiler (picc.exe), HI-TECH Linker (picc.exe) යන ත්‍රිත්වයටම C:\Program Files\HI-TECH Software\PICC-Lite\9.50\BIN\PICL.EXE යන location එක ඇති බව තහවුරු කරගන්න.

PIC Device එක තේරීම 

Step 06 :

Step 07 :



Project Options තේරීම 

Step 08 :

Step 09 :
Project Name සහ Project Directory එක කැමති අයුරින් පුරවා ගන්න.

Step 10 :

Step 11 :

Active Toolsuite Drop box එකේ HI-TECH PICC Toolsuite එක තෝරන්න. ඉන්පසු OK Button එක Click කරන්න.

PIC Burner එක configure කිරීම

Programmer එක Select කිරීමට

Step 12 : Programmer Select Programmer PICSTART Plus

Programmer එක Activate කිරීමට

Step 13 : Programmer > Enable Programmer


දැන් ඔයාලට MPLAB 8 හරහා C program එකක් compile කරගන්න පුලුවන්.

Reference:
University of California Embedded Systems Building Blocks

No comments:

Post a Comment